0189 5311315

mahamevnawauk.uxbridge@gmail.com

deeds

slider24-3

​​“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී,

අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,

උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~

බොහෝ කල් ගලා බස්නා සේක්වා! “

(සළායතන සංයුත්තය - උද්දාන ගාථා)

sam1-3
doy-3 (1)

MAHAMEVNAWA BUDDHIST MEDITATION CENTER- UXBRIDGE

 

Mahamevnawa is a world reputed and well established organisation of

Buddhist monasteries,inaugurated in 1999in Sri Lanka by

most Ven Kiribathgoda Gnanananda Bhikkhu ….

 

 

පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පණිවිඩය

පින්වතුනි, පින්වත් දරුවෙනි, අපගේ බුදුරජාණන් වහන්සේ මෙයින් වසර දෙදහස් පන්සියයකට පෙර මෙලොව පහළ වුණා. එකල ජීවත් වූ මිනිසා සත්‍යාවබෝධ කිරීමේ ආශාවෙන් යුතුව විවිධ දේවල් අනුගමනය කරමින් සිටියත් සැබැවින් ම ඔවුන් වාසනාවන්තයි. මක් නිසාද යත් සත්‍යය අවබෝධ කළ බුදුරජාණෝ ඔවුන් සොය සොයා ගොස් මේ විස්මිත සත්‍යය හෙළිදරව් කළා.

Read More

අසපුව මගින් සිදුවන සේවාවන්

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරිස ලක්‍ෂණ කිසිවක් දැන් අපට නැත.

Read More

එංගලත්යේ මහමෙව්නාවේ තිබෙන අසපු ශාකාවන්

මින් දොළොස් වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි.

Read More

up coming events

ධම්ම් [පදය
lets flow subprime Buddhas profound teachings
IMG_8736 (2)
IMG_8735 (1)
හවස ධර්ම දේසනාව
IMG_8735 (1)

පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන ධර්ම දෙසනා

සිතට සුව දෙන භාවනා

ready

නමෝ බුද්ධාය වැඩසටහන 07

නමෝ බුද්ධාය 06

සයයුරෙන් ඒතේර දී කරන ලද දෙසනා

Untitled-1

පෙබරවාරි 14 වන දින කල දේසනය

Untitled-2

let's learn subprime Buddhas teachings

Buddha Statue
Buddha Statue
Untitled-1
Untitled-1

Mahamevnawa Book Shop- Buy on line

book-ad1

නමෝ බුද්ධාය

Collected Donation
£

Our news letter

Getting Here

Basildon Branch

Mahamevnawa Meditation Centre

Dhamma land, Hardings Elms Road

Crays Hill, BILLERICAY,

Essex CM11 2UH01268

Tel. 01268 533870

STANMORE BRANCH

Mahamevnawa Meditation Centre

Dhamma Land 56 Vernon Drive
Stanmore
Middlesex
HA7 2BT
Tel – 0203 5731969

WARRINGTON BRANCH

Mahamevnawa Meditation Centre

98 Castle Green
Kingswood
Warrington
WA5 7XA
Tel – 01925900155

SURREY BRANCH

Mahamevnawa Meditation Centre

Dhamma Land 2 Arran Way
Esher
Surrey
KT10 8BE
Tel – 01372436571

ගෞතම බුදු සසුනේ සදාතන රැකවරණය ලබමු.

  • Telephone :01895 311315
  • Email : mahamevnawauk.uxbridge@gmail.com
  • Address : Dhamma Land 225 Windsor Avenue, Hillingdon Middlesex UB10 9BD

Facebook

Donation Needed

Donation Needed

Collected Needed £